නෙළුම් කුළුණ – Sinhala Movie...

Sun July 6, 2025 3:00 pm - 8:00 pmUTC-9

¥3,300.00
July
06 Sunday

නෙළුම් කුළුණ – Sinhala Movie – SHIZUOKA Show

Sun July 6, 2025 3:00 pm - 8:00 pmUTC-9

Description

තම පියා මියගිය බව දැනගත් ඔහුගේ පුතුන් ශෝකාකූල විය. ඔවුන්ගේ දුක ක්‍ෂණයකින් වෙනස් වීමට බලපෑ එක් කරුණක් විය. එනම් ඔවුන්ගේ මියගිය පියාගේ සිරුරේ අවයවයක් තවමත් ජීවමානව හා සක්‍රීයව පවතින බව වටහාගැනිමෙනි. ඒ ඔහුගේ තවමත් නැගී සිටි පුරුෂ ලිංගයයි. පියාගේ වියෝව නිසා ශෝකාකූල හා කනස්සල්ලකාරී දිනයක් වීමට නියමිතව තිබූ මෙදින, මේ අසාමාන්‍ය සිදුවීම නිසා සම්පූර්ණයෙන් කණපිට හැරී කලබලකාරී ආරවුලක් බවට පත්විය. මේ පුතුන් දෙදෙනා අවමංගල්‍ය වැඩ පටන් ගැනීමට පෙර තම මව හා බිරින්දෑ දෙදෙනා සමග කාටත් හොර රහසේම පියාගේ සක්‍රීය ඉන්ද්‍රියය පහලට නැමීමට සියලු උත්සාහයන් දරයි. පවුලේ සියලුදෙනාම මෙම ලැජ්ජාසුලු ව්‍යසනය අසල්වාසීන් නෑදෑයන් සහ විශේෂයෙන් අසල්වැසි ඕපාදූප ස්ත්‍රියයක් වන කමලාගෙන් වසන් කර, තම පවුලේ නම්බුව රැකීමට උපරිම ප්‍රයත්නය දරයි.

 

Please Note – 

මුදල් නැවත ගෙවීම සම්බන්ධව

අප ආයතනයේ නීති හා රෙගුලාසි අනුව අප ආයතනය විසින් විවිධ හේතූන් මත අදාල සංගීත ප්‍රසංගය හෝ චිත්‍රපට හෝ වෙනත් ඕනෑම ක්‍රියාකාරකමක් නොපැවැත්වීමට තීරණය කලහොත්, ඔබ මිලදී ගත් ටිකට් පතට අදාල සම්පූර්ණ මුදල නැවැත ගෙවන බව දැනුම් දීමට කැමැත්තෙමු. ඔබගේ හෝ අන් කිසි බාහිර බලපෑමක් මත ඔබගේ තීරණය වෙනස් කිරීමට හේතූ වන්නේ නම් අදාල මුදල් ගෙවීමට අප ආයතන නීත්‍යානුකූලව බැදී නොසිටින බව මෙයින් දැනුම් දෙන්නෙමු. එබැවින් අදාලා ටිකට්පත මිලදී ගැනීමේදි ඔබ වඩා සැලකිලිමත් වෙන මෙන් පාලනාධිකාරිය ඉල්ලා සිටිමු.

Regarding Refunds

According to the rules and regulations of our organization, if the organization decides not to hold the scheduled musical concert, film screening, or any other event for various reasons, we are willing to refund the full amount paid for the ticket. However, if the decision not to attend the event is made due to your own reasons or any external influences on your part, the organization is not legally bound to refund the amount. Therefore, we kindly request you to be more cautious when purchasing tickets.

Ticket Information

Genaral

Online booking closed

Genaral

Genaral

Online booking closed

Genaral

Genaral

Online booking closed

Genaral

Genaral

Online booking closed

Genaral

Genaral

Online booking closed

Genaral

Genaral

Online booking closed

Genaral

Genaral

Online booking closed

Genaral

Genaral

Online booking closed

Genaral

Genaral

Online booking closed

Genaral

Event Calendar

Sunday, July 6, 2025

3:00 pm - 8:00 pm  UTC-9
Closed

Video

#038;pp=ygUSbmVsdW0ga3VsdW5hIG1vdmll
Add A Review

3

Send Message

Send mail success

Send mail failed

Please enter input field

reCAPTCHA verification failed. Please try again.

© 2025 Japan Events. All Rights Reserved.
Dark