නෙළුම් කුළුණ – Sinhala Movie...

Sun July 27, 2025 3:00 pm - 5:00 pmUTC-9

¥3,500.00
July
27 Sunday

නෙළුම් කුළුණ – Sinhala Movie – OSAKA Show

Sun July 27, 2025 3:00 pm - 5:00 pmUTC-9

Description

තම පියා මියගිය බව දැනගත් ඔහුගේ පුතුන් ශෝකාකූල විය. ඔවුන්ගේ දුක ක්‍ෂණයකින් වෙනස් වීමට බලපෑ එක් කරුණක් විය. එනම් ඔවුන්ගේ මියගිය පියාගේ සිරුරේ අවයවයක් තවමත් ජීවමානව හා සක්‍රීයව පවතින බව වටහාගැනිමෙනි. ඒ ඔහුගේ තවමත් නැගී සිටි පුරුෂ ලිංගයයි. පියාගේ වියෝව නිසා ශෝකාකූල හා කනස්සල්ලකාරී දිනයක් වීමට නියමිතව තිබූ මෙදින, මේ අසාමාන්‍ය සිදුවීම නිසා සම්පූර්ණයෙන් කණපිට හැරී කලබලකාරී ආරවුලක් බවට පත්විය. මේ පුතුන් දෙදෙනා අවමංගල්‍ය වැඩ පටන් ගැනීමට පෙර තම මව හා බිරින්දෑ දෙදෙනා සමග කාටත් හොර රහසේම පියාගේ සක්‍රීය ඉන්ද්‍රියය පහලට නැමීමට සියලු උත්සාහයන් දරයි. පවුලේ සියලුදෙනාම මෙම ලැජ්ජාසුලු ව්‍යසනය අසල්වාසීන් නෑදෑයන් සහ විශේෂයෙන් අසල්වැසි ඕපාදූප ස්ත්‍රියයක් වන කමලාගෙන් වසන් කර, තම පවුලේ නම්බුව රැකීමට උපරිම ප්‍රයත්නය දරයි.

Ticket Information

Genaral

Selling

Genaral

Genaral

Selling

Genaral

Genaral

Selling

Genaral

Genaral

Selling

Genaral

Genaral

Selling

Genaral

Genaral

Selling

Genaral

Genaral

Selling

Genaral

Event Calendar

Sunday, July 27, 2025

3:00 pm - 5:00 pm  UTC-9
Book Now
97  tickets

Video

#038;pp=ygUSbmVsdW0ga3VsdW5hIG1vdmll
Add A Review

Send Message

Send mail success

Send mail failed

Please enter input field

reCAPTCHA verification failed. Please try again.

© 2025 Japan Events. All Rights Reserved.
Dark